හිතන්න පුලුවන්ද මේ අම්මයි පුතයි කියලා.. මෙරට සිනමා රැජිනකගේ ආදරණීය පුතා.(PHOTOS)
Gossip Today
SL Actress Gossips
By Sithumini
දිල්හානි ඒකනායක කියන්නේ මෙරට ජනප්‍රියම නිළියක්. ඇය මේ වන විට ඇගේ ජීවිතේ ඉහළටම ගියපු කෙනෙක්. රංගන ජීවිතයේ විශාල චිත්‍රපට ගනණාවකට දිල්හානි රංගනයෙන් දායකවෙලා තියෙනවා.
කොහොම වුණත් දිල්හානි මේ වන විට ඇගේ ජීවිතේ ලස්සනම කාලයල් ගත කරමින් ඉන්නවා. ඉතින් ඇය මේ වන විට අම්මා කෙනෙක්.
ඔහුගේ පුතා ඉතා කඩවසම් තරුණයෙක් වගේම මේ වන විට ඔහු ඔහුගේ ගායන දිවියත් ආරම්භ කර තිබෙනවා.
පසුගියදා මේ දෙදෙනා එක්ව කළ රංගනයක් බොහෝ දෙනෙකිගේ අවධානය දිනාගෙන තියෙනවා.
ඒකට හේතුව තමයි ඔවුන් අම්මා සහ පුතා ලෙස නොපෙනීමයි. ඒ ලස්සන රංගනයේ ජායාරූප දිල්හානිගේ ආදරණීය පුත් දිල්මින් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසින්.