දිලිත් ජයවීරගෙන් නෙත්මිට නව නිවසක්

Sri Lanka Commonwealth Games
By Sewvandhi Aug 07, 2022 10:07 AM GMT
Report

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මල්ලවපොර තරගයකින් ලෝකඩ පදක්කමක්ද ජග්‍රහණය කරගත් නෙත්මි අහිංසා නිවසක් ඉදිකර දීමට ‍ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පොරොන්දු වෙයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මාස තුනක් ඇතුළත නෙත්මිට නිවසක් සාදන බවයි.

අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යයෙකු අහිංසා කිලෝ ග‍්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ අපහසුතා රැසක් මැදයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery