ඩීසල් ලීටරයක් රුපියල් 600ට නගී..
Ceylon Petroleum Corporation
Sri Lanka
Petrol diesel price
By Aruna
ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඕනෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ, ඇතිවී තිබෙන ඉන්ධන හිගය මත බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බවයි.
ඩීසල් නිසි ලෙස ලබා නොදුනහොත් බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම රට පුරා ඇන හිටින බව හෙතෙම පැවසීය.
ලංගම ඩිපෝ මගින් ඉනධන ලබාදෙන බව පැවසුවද එය ද බිඳ වැටී ඇතැයිද ඔහු කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |