ඩීසල් බෙදා හැරීම ගැන රටටම සුබ ආරංචියක්...

Sri Lanka Oil Diesel
By Aruna Apr 03, 2022 07:38 AM GMT
Report

විදුලි උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 3,500 බැඟින් දිනකට නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

මේ අතර එහි සභාපති සඳහන් කළේ, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත මෙම ඩීසල් තොග බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now