ඩයනගේ නම් වේයෝ කාලා නැල්ලු.. රෝසිගේ වගේද ඩයනගේ මෙන්න එයා කියන කතාව.. (VIDEO)

Rosy Senanayake Government Employee POCSO Diana Gamage vehicle imports sri lanka
By Sithumini Oct 04, 2024 05:07 PM GMT
Report


රෝසි සේනානායක මහත්මිය සිදු කළ සිය PORSCHE වර්ගයේ වාහනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මේ වන විට දැඩි කතා බහට සමාජ මාධ්‍යයේ ලක්වෙලා තිබෙනවා.

එහිදි ඇයව ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා ඒ ඔස්සේ විවෙව්චනය කර තිබූ ආකාරයත් දක්නට ලැබුණා.

එවැනි පසුබිමක ඩයනා ගමගේ මහත්මියගේ වාහනය සම්බන්ධයෙන් ඇගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා.

එවිට ඇය නම් කිව්වේ මෙහෙම කතාවක්. මගේ නම් වේයෝ කාලා නෑ.. වීඩියෝව මෙන්න