රෑට වහන්න එපා.නයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය නෙමෙයි.. රටේ ඉදිරියේදි කරන්නම ඕනි වැඩක් ගැන ඩයනා කියයි...(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Diana Gamage
By Sewvandhi Aug 12, 2023 02:18 PM GMT
Report

 ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තුවේදි විශේෂ කාරණයක් බොහෝ දෙනාගේ අවදානයට ලක්කළා.

රෑට රෑට රට වසා තැබීම සිදු නොකරන ලෙසත් මෙරට සංචාරක ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන ලෙසත් ඇය පාර්ලිමේන්තුවේදි කියා සිටියා.

රටේ ආදායමට රාත්‍රි ආර්තිකය ඉතාම වැදගත් බවයි මන්ත්‍රීවරිය කියා සිටියේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවදානය ඒ පිළිබදව ඇය යොමු කළා.

ඇයගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න...