ආර්ථිකය ගොඩගන්න නයිට් ලයිෆ් එකක් ඕනි.. ඩයනගෙන් විශේෂ ප්‍රකාශයක්..(VIDEO)

SJB Tourism Diana Gamage
By Sithumi Oct 23, 2022 12:10 PM GMT
Report

මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සදහා රාත්‍රියේදි මෙරට ඇති විය යුතු දේවල් කිහිපයක් ගැන සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මාද්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

බොහො දෙනා මේ ප්‍රකාශ විටින් විට හෙළා දැක්කද නැවත නැවත ඇය මාද්‍ය හමු පවත්වමින් කියා සිටි.

ඇයගේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now