ඇමති ඩයනා අද සිදු කළ විශේෂ ප්‍රකාශය... (VIDEO)

By Sithumi Sep 20, 2022 02:32 PM GMT
Report

පක්ෂ පාට භේදයකින් තොරව සියලු පක්ෂ එක්ක රට ගොඩනැඟිය යුතු බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් අමතමිනි.

තවදුරටත් ඇය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශයක් සිදුකළා ඇයගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.