දිවියෙන් සමුගත් රංගන ශිල්පී දර්ශන් වෙනුවෙන් නිරංජනී අඩමින් අත්පොළසන් නාදයක් ඉල්ලු සංවේදී මොහොත..(VIDEO)
Sri Lanka
Actors
Sri Lankan Actor
By Sewvandhi
හදිසි හර්දයාබදයකින් අප අතරින් සමුගත් දර්ශන් ධර්මරාජ් මහතාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදු කෙරුණා. ඒ සදහා විශාල ප්‍රේක්ෂක ජනකායක් මෙන්ම සහෝදර කලාකරුවන් රැසක් එක්ව සිටියා.
එහිදී සියල්ලන් වඩාත් සංවේදී කරමින් රංගන ශිල්පිණි නිරංජලා ශාන්මුගරාජ් ඔහු ගැන කතාවක් සිදු කල අතර ඔහු වෙනුවෙන් සියලු දෙනාගෙන් අත්පොලසන් නාදයක් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේ සංවේදී දර්ශන පහත විඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |