පැය 24න් ලංකාවේ සියලු ප්‍රශ්න විසඳන්න මට පුළුවන්..ප්‍රසිද්ධ හිමිණමක් රනිල්ට අභියෝග කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි..(VIDEO)

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka
By Aruna Oct 30, 2022 07:14 AM GMT
Report

මේ රටේ මේ වන විට උද්ගතවී තිබෙන ප්‍රශ්න පැය 24කින් නැති කරන්න පුළුවන් බව කහදවැලිපොත ධම්ම සුජාත ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒකට රනිල් වික්‍රමසිංහ මට බලය දෙන්න ඕන.

ගෝල්පේස් අරගලයේ දී පහර දුන්න ස්වාමීන් වහන්සේ මමයි.

ගෝල්ෆේස් එකේ බණ්ඩාරනායක පිළිරුව ලග පන්සලක් හදන්න ඕන බවත්,ඡන්දයක් තිබුණත් මේ රටේ ප්‍රශ්න ඉවරයක් කරන්න බෑ ඒක කරන්න පුළුවන් උන්වහන්සේට පමණක් බවත් යූටියබ් නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ කියවන එකෙක්වත් රට බාර ගන්නේ නෑ ඒකයි මම ඉදිරිපත් වෙන්නේ යැයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now