මෙවර දළදා පෙරහැර මංගල්‍යයේ එක් එක් පෙරහැර මංගල්‍යයන් ඇරඹෙන දිනයන්..

Kandy
By Sewvandhi Jun 15, 2022 01:32 PM GMT
Report

මෙවර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02 දා ආරම්භ වන බව වාර්තා වනවා.

ඒ අනුව, ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අගෝස්තු 7වැනි දා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11වැනි පැවැත් වීමට නියමිතයි.

අනතුරුව 12වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ මංගල්‍ය අවසන් වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now