ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට විශේෂ ලිපියක්..!

By Sewvandhi Jan 04, 2023 06:19 PM GMT
Report

අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් විසින්, කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අදාළ ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට දේශීය හා විදේශීය බැතිමතුන් බොහෝ පිරිසක් එය පවත්වාගෙන යන පුද්ගලයාගේ මිත්‍යා මතවලට රැවටී මිල මුදල් හා රත්‍රන් අදිය පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now