දැනටමත් පාසල්වල උගන්වන ගුරුවරුන්.. විශේෂ සම්මුඛ පරීක්ෂණයකට ලක් කරලා කරන්න යන දෙය මෙන්න..

Sri Lanka Cabinet Job Opportunity Latest Headlines Decision Making Teachers
By krishani Jul 23, 2024 02:21 AM GMT
Report

රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරන සියලු දෙනා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට රජය කටයුතු කරන බව ඊයේ (22) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.

දැනටමත් පාසල්වල උගන්වන ගුරුවරුන්.. විශේෂ සම්මුඛ පරීක්ෂණයකට ලක් කරලා කරන්න යන දෙය මෙන්න.. | Development Officers To Govt Teacher Service

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි.

දිවයිනේම පාසල් දරුවන්ට උදේන්ම සුබ ආරංචියක් - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය මෙන්න..

දිවයිනේම පාසල් දරුවන්ට උදේන්ම සුබ ආරංචියක් - අධ්‍යාපන අමාත්‍යාංශය ගත් විශේෂ තීරණය මෙන්න..


මේ වන විටත් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා එම පෙත්සම් කැඳ වූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කරන ලදී.

ගුරු පත්වීම් 16,000ක්.. අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

ගුරු පත්වීම් 16,000ක්.. අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.