එඩ්වඩ් සහ චරිතාගේ ලේලි බඳින්න කලින් කැනඩාවෙදි කරපු දේක ඡායාරූප බුකිය කළඹයි..(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Oct 18, 2022 06:41 AM GMT
Report

ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩි මැතකදී විවාහ වුණා.

ඔහුගේ අතිනත ගත් මනාලිය දේශකී ද සිල්වා.

දේශකී විදෙස්ගත වී සිටි යුවතියක්.

ඇය ජීවත් වුනේ කැනඩාවේ.

දේශකී කැණඩාවෙදි තමන්ගේ යාළුවෝ එක්ක විවාහ වෙන්න කලින් සමරන Bride To Be Party එකක් දාලා තිබ්බා.

ඒ ඡායාරූප ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරන්නත් අමතක කළේ නැහැ.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery