නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන CID භාරයේ...

Police spokesman Sri Lanka Police Sri Lanka
By Sithumi May 17, 2022 11:09 AM GMT
Report

කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර ප්‍රදේශයේ මැයි 09 වැනිදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සිටියි