තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%කින් පහළ දමා ඇත.
එමෙන්ම නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ද (SLFR) ද 10% දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇති බවට සඳහන් ය.