මෙරට ඩෙංගු මරණ 31ත් පනී - මේ ගැනත් අවධානයෙන් කටයුතු කරන්න.
Sri Lanka
Ministry of Health Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By krishani
ගත වු කාලය තුළ 2023 වසරේ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.
ගත වු දින දෙක තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 439 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ වසරේ ගත වු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 24,837 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වේ.
කෙසේවෙතත්, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් අධි ඩෙංගු අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇත.