පොලීසියත් පුදුම කරමින් කඩෙත් නැති බඩු හොරෙක් ළග..අදහාගත නොහැකි භාණ්ඩ මෙන්න.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 18, 2022 10:01 AM GMT
Report

සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (17) දෙමටගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ, අත්බෝම්බයක් සහ කඩුවක් ද සමගිනි.

මීටඅමතරව, කොටස් ඉවත් කරන ලද ජංගම දුරකථන 125ක්, ලැප්ටොප් පරිගණක 10ක්, කොටස් ගලවන ලද ඔරලෝසු 520ක් රූපවාහිනී යන්ත්‍ර 03ක්, පියානෝ 1ක් සහ ගිටාර් 1ක් සොයා ගැනීමට පොලීසිය සමත්විය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(වීඩියෝ අයිතිය - නිවුස් ෆස්ට්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW