අර්බුද මැද පාපැදියට හිමි විශේෂ තැන..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani May 27, 2022 01:40 AM GMT
Report

ඉන්ධන අර්බුදය හේතුවෙන් වැඩි දෙනෙක් සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පාපැදිය වෙත යොමුවෙමින් සිටියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් අධ්‍යයන අංශයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පසුගියදා පාපැදියෙන් ගමන් කිරීමට සිදුවීම ගැන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එක් කර තිබිණ.

පවතින තත්ත්වය හමුවේ පාපැදියක මිල රුපියල් 40,000ට ආසන්න වී ඇති බවත් ඊට  පවතින ඉල්ලුම ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join