ෆොටෝ ගගන්න ගිහින් තිදෙනෙක් දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර..

Sri Lanka Accident
By Sewvandhi Dec 17, 2022 08:52 AM GMT
Report

දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ.

මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට ලක්වී තිබුණේ දෙහිවල දුම්රිය මාර්ගයේදීය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල්ගත කෙරුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now