විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කරයි - ගිහියෙක් පාංශුකූලය දෙයි - (VIDEO)
Sri Lanka
By Sewvandhi
මල ගෙදරකට විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂෙප කිරිම හේතුවෙන් මහා සංඝරත්නය නොමැතිව ගිහියෙක් විසින් පාංශුකූලය දී ඇත.
ඒ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ දීය.
එහි දර්ශන පහතින්...