නිදහස් පක්ෂය ගත් විශේෂ තීරණය..

Sri Lanka Politician Sri Lanka
By krishani May 27, 2022 12:59 AM GMT
Report

පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ඊයේ(26) දින ඩාර්ලිපාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති අතර එයට පසුගියදා අමාත්‍ය ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර ද එක්ව සිටියහ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join