සැමියගේ මත්ලෝලීකමට කලකිරුණු බිරිඳක් ගෙල වැළලාගෙන.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Aug 11, 2023 09:53 AM GMT
Report

තම සැමියාගේ මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒ ගැන කලකිරුණු බිරිඳක් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් පුවතක් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකී.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.