හිටපු පොලිස්පතිවරයෙක් ජීවන කතරට සමු දෙයි.

Sri Lanka Police Sri Lanka Death
By krishani Oct 16, 2023 11:37 PM GMT
Report

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 75 හැවිරිදි වියේ පසු විය.

වික්ටර් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වන අතර මෙලෙස මිය ගියේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.