තරුණ යුවලක් ගෙල වැළලාගෙන මියගිය අවාසනාවන්ත පුවතක්..

Sri Lanka Police Crime
By krishani Jan 24, 2023 03:11 AM GMT
Report

තංගල්ල සංචාරක හෝටලයක් තුළ ගෙල වැළලාගෙන මිය ගිය බවට සැක කෙරෙන තරුණ යුවළකගේ මළ සිරුරු සොයාගෙන ඇත.

එම හෝටලේම සේවයේ නිරත තරුණයෙකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස මිය ගොස් ඇති අතර පෙරේදා (22) රාත්‍රියේ අදාළ තරුණයා ත්‍රිරෝද රථයකින් මෙම තරුණිය හෝටලය වෙත රැගෙන විත් ඇත.

ඔවුන් එම දින රාත්‍රියේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බවට මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join