ආන්දෝලනාත්මක කොටකෙතන ඝාතකයාට අද ලැබුණු තීරණාත්මක තීන්දුව.
Sri Lanka Police
Crime
Murder
By Wayomi
කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි පුද්ගලයාට මරණ දඬුවම ලබාදීමට අද (19) න ඉයෝග කරනු ලැබුවා.
ඒ, රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින්.
එලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ, කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන නීල් ලක්ෂ්මන් නමැති පුද්ගලයාටයි.