ලෝකයක් සංවේදී කරමින් හැරී පෝටර් කතා මාලාවේ හැග්‍රීඩ්ට හදිසියේම සිදු වූ දේ..
By krishani
ලොව පුරා අතිශය ජනප්‍රිය “හැරී පෝටර්” කතා මාලාවේ “හැග්‍රීඩ්”ගේ (Hagrid) චරිතය නිරූපණය කළ ජනප්‍රිය නළු රොබී (Robbie Coltrane) ජිවිතක්ෂයට පත්වී ඇත.
මිය යන විට 72 හැවිරිදි වියේ පසු වූ ඔහුගේ අභාවය ලොව පුරා බොහෝ දෙනෙක් සංවේගයට පත් කර ඇත.
එක්සත් රාජධානියේ වැඩි ආකර්ශනයක් දිනූ විකට නළුවෙකු ද වු ඔහු බරපතල සෞඛ්‍ය ගැටලු රැසකින්ම පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |