පාලමක් අසලට මළසිරුරක් ගොඩ ගසයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
මට්ටක්කුලිය - කදිරාන පාලම අසල ගංතීරයට ඊයේ (11) මළ සිරුරක් ගොඩගසා ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙක් වන අතර මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හා මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිතයි.