කාළගුණය ජිවිතයකට ගෙනා සංවේදී ඛේදනීය ඉරණම..
Sri Lanka
Weather
By krishani
අධික වැසි සහිත කාලගුණය සමඟ පේරාදෙණිය-දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේ නිවසකට පැති බැම්මක් කඩාවැටී (39) හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |