දික්ඕවිට මුහුදු තීරයේ පාවෙමින් තිබී නාදුනන මළ සිරුරක් සොයාගැනේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබී නාදුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 08ක් පමණ වන බවයි පොලීසිය ප්‍රකාශ කළ අතර මියගොස් සිටි පුද්ගලයා කළු කොට කලිසමක් සහ නිල් පැහැති කමිසයක් ඇඳ සිට ඇති අතර කළු පැහැති ගලක් අල්ලන ලද රිදී මුද්දක් ද ඔහු පැළඳ සිට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |