වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka
By krishani Jun 14, 2022 08:35 AM GMT
Report

වත්තල - ඇළකන්ද ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම වෙඩිතැබිම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇතැයි වාර්තා වන අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තුවාල ලබා, රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join