වෙළඳසැලක් මතට හිටිහැටියේම ගසක් කඩා වැටෙයි - පුද්ගලයන් තිදෙනෙක්ට අත්වුණ අවාසනාවන්ත ඉරණම..

Sri Lanka Police Kandy Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Nov 02, 2023 04:09 PM GMT
Report

අද (02) මහනුවර - මහියංගනය මාර්ගයේ කුන්ඩසාලේ වරාපිටියේදී වෙළඳසැලක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

එලෙස සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ 56 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත්, එම අනතුරින් තුවාල ලැබූ  තුවාලකරුවන් දෙදෙනෙකු තවදුරටත් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.