උඩු මහලකින් අවාසනාවන්ත ලෙස පුද්ගලයෙක් ඇදගෙන වැටෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani සති 1 කට පෙර
Report

හිදෝගම ප්‍රදේශයේ වෙළෙඳසැලක උඩු මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් ඇත.

ඔහු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමග අදාළ වෙළෙඳසැලේ ඉහළ මාලයේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහි අඳුරු ස්ථානයක් වෙත ගමන් කර ඇත.

එම අවස්ථාවේ දී එම පුද්ගලයා ඇද වැටී ඇත්තේ.මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන නාච්චදුව කුසව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිසිය විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.