අත් වැරදීමකින් පත්තු වුණ ගිණි අවිය ගෙනා සංවේදී ඉරණම.

Sri Lanka Police Shooting Sri Lanka Police Investigation Death Gun Shooting
By krishani Sep 18, 2023 04:55 PM GMT
Report

දුම්මලසූරිය – කොවුල්වැව ප්‍රදේශයේ දී දඩයමේ ගිය පුද්ගලයන් පිරිසකගෙන් එක් අයෙකු සතුව තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇත.

එයින් එම පිරිසේ වෙනත් අයෙකුට වෙඩි වැදී මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නාරංගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.