ලංකාවම හඬවමින්, ප්‍රවීණ ජෝතිෂ්‍යවේදියෙකු දිවි ගමනට සමු දෙයි.. (PHOTOS)

Sri Lanka Death
By krishani Oct 22, 2023 04:23 AM GMT
Report

අද (22) උදෑසන ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා මහතා අභාවප්‍රාප්ත වීය.

ඒ කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.

මියයන විට ඒ මහතා වයස අවුරුදු 49වියේ පසු වූ අතර දේහය ඕපල් සිටි, පරණ පාර කළුතර දකුණ පිහිටි නිවසේ තැන්පත් කර ඇත.

කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

GalleryGalleryGalleryGallery