රැල්ල පෑගීමට ගිය මව, පුතා සහ තවත් දරුවෙකුට සිදු වුන සංවේදී සිදුවීම..
Sri Lanka
By krishani
අම්බලන්තොට - වැලිපටන්විල මුහුදේ රැල්ල පෑගීමට ගිය මව (55), පුතා (22) සහ තවත් දරුවෙකු (16) දියේ ගිලී අතුරුදහන් වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |