විෂ වායුවක් කාන්දුවීමෙන් පස්දෙනෙකු මියගිය සංවේදී පුවතක්..

Pakistan
By krishani Jun 29, 2022 09:21 AM GMT
Report

පාකිස්ථානයේ රාවුල්පිණ්ඩි නගරයේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදු වී පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ළිඳ සුද්ද පවිත්‍ර කිරීමට ගිය තැනැත්තෙකු සිහිසුන් වී ඇති අතර ඔහු බේරා ගැනීමට තවත් හත් දෙනකු ළිඳට බැස ඇත.එහිදී පළමුවෙන් ළිඳ තුළට ගිය තැනැත්තා සහ ඔහු බේරා ගැනීමට ළිඳ තුළට ගිය හත්දෙනාගෙන් සිවු දෙනකු මියගොස් ඇත.