ලක්ෂ සංඛ්‍යාත ජනකායකින් බකිංහැම් මාලිඟය ඉදිරිපිට පිරි යයි - ජනතාවගෙන් විශේෂ ගෞරව පිදීමක්..

By krishani Sep 09, 2022 06:40 AM GMT
Report

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට ශෝකය පළ කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බකිංහැම් මාළිගය ඉදිරිපිටට රැස්ව සිටියි.

ඔවුන් එරට ජාතික ගීතය ගායනා කරමින් රැජිණට අවසන් ගෞරව පුද කරමින් සිටින බව විදෙස් වාර්තා කළ අතර වසර 70 ක කාලයක් කිරුළ දැරූ බ්‍රිතාන්‍ය මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේ දී ඊයේ (08) අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට ඇය 96 වන වියේ පසු විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join