දියේ ගිලී වෛද්‍යවරයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
මහියංගනය - මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන් මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු වන අතර
ඊයේ (14) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් වන අතර මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කර ඇත.
මහියංගන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |