ජලය පිරි වළකට වැටීමෙන් සිඟිත්තෙකු මිය ගිය සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 09, 2022 01:56 AM GMT
Report

ඊයේ (08) සවස උහන පොලිස් වසමේ මහකණ්ඩිය ප්‍රදේශයේ දී අවුරුදු 01යි මාස 02 වයසැති කුඩා පිරිමි දරුවෙක් ජලය පිරී වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම දරුවා නිවස ආසන්නයේ වැසිකිළිවලක් සඳහා කපා තිබූ ජලය පිරී වළකට වැටී ඇති පොලිසිය පවසයි.

එම වළට වැටුණු කුඩා දරුවා ගොඩට ගෙන රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join