සුළු පියා මවට එල්ල කළ පිහි පහරින් මෙලොවින් සමුගත් පුංචි සදෙව්.. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka
By krishani
නිවසක මව සහ සුළු පියා අතර පෙරේදා ඇති වූ ආර වුලක් නිසා මොරවක වැලි ව බෞද්ධ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නව හැවිරි දි දරුවෙකු මිය ගිය හොස් ඇත.
එලෙස මිය ගොස් ඇත්තේ වරල්ල කොස්මෝදර පොලිස් වසමේ උවර ගල ප්‍රදේශයේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති පිරිමි දරුවෙක් ය.
සුළු පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් මෙම දරුවාගේ හිසට එල්ල වීමෙන් බර පතළ තුවාල ලබා මොරවක රෝහලට ඇතුළත් කර ඇත.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



