දැරියක් අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී ජිවිතක්ෂයට..

Sri Lanka Police Accident
By krishani Nov 21, 2022 04:46 AM GMT
Report

මහනුවර - අස්ගිරිය දුම්රිය ස්ථානය අසල දී දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් විය.

ඊයේ (20) උදෑසන මහනුවර දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී එම අනතුර සිදු වි ඇත්තේ.

මිය ගිය දැරිය උපකාර පංතියකට සහභාගී වී නැවත නිවසට යමින් සිටිය දී අනතුරට ලක්ව ඇති අතර  මෘත ශරිරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join