මරණ සහතිකයක් ලබා ගැනීමට ප්‍රමාද වුවද මෙන්න එසේනම් දැන් එය නොපමාව ලබා ගන්න...

Sri Lanka
By Subodha Jun 03, 2022 04:20 AM GMT
Subodha

Subodha

in රචනා
Report

මරණය කියන්නේ ඉපදුන අප කාටක් පොදු ධර්මතාවයක් එසේ මියගිය පසු ජිවත්ව සිටින්නන් විසින් මියගිය බව සනාථ කිරිම සදහා මරන සහතිකයක් ලබා ගනී. එම මරණ සහතිකය ලබා ගැනීමට බැරි වු අයෙක් නම් ඔබ දැන් එය පහත ක්‍රම ඔස්සේ ලබා ගත හැක . 

01. මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.

02.  එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.

03. ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.

04. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්

  • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
  • උනන්දුවක් දක්වන වෙනත් අය  

05. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව  


මෙම ක්‍රියාවලිය හරි ආකාරව සිදු කිරිම මගින් ඔබට පරණ වු මරණයක් සදහා සහතිකයක් ලබා ගත හැක.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now