විටමින් C සමඟ මේ ආහාර වර්ග කෑවොත් මිය යන බව දන්නවද?

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 12, 2022 10:51 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබත් දිනපතා විටමින් C ලබාගන්න කෙනෙක්ද?එහෙනම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. මේක එක්තරා සිදුවීමක්.

කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීම හේතුවෙන් එක් කාන්තාවක් මිය ගියා. ඇයගේ මූලික මරණ පරීක්‍ෂණයෙන් පසුව තහවුරු වූයේ ආසනික් විෂ වීම නිසා මරණය සිදුවී ඇති බවයි.

ආසනික් පැමිණියේ කොහෙන්ද?

ඉතින් මේ සම්බන්ධයෙන් පොලිසිය ගැඹුරු හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා වෛද්‍ය විද්‍යාල මහාචාර්යවරයෙකුගේ සහය ද ලබාගත්තා.

මහාචාර්යවරයා එහි අන්තර්ගතය හොඳින් නිරීක්ෂණය කර පැය භාගයකටත් අඩු කාලයකින් රහස විසඳුවා. ඔහු පැවසුවේ මියගිය කාන්තාව සියදිවි නසාගෙන නැති අතර ඇයව ඝාතනය නොකළ අතර, නොදැනුවත්කම හේතුවෙන් ඇය හදිසි මරණයකින් මිය ගිය බවයි.

ඇයි හදිසි මරණය?

මහාචාර්යවරයා ඊට හේතුව මෙසේ සඳහන් කරනවා.

🍤 මියගිය කාන්තාවගේ බඩ. ''ආසනික් නිෂ්පාදනය වෙලා" මියගිය කෙනා දිනපතාම විටමින් C ලබා ගන්නවා. නමුත් ඒකම නෙවෙයි ගැටලුව. ගැටලුව වූයේ රාත්‍රී ආහාරයට ඇය ඉස්සන්/කකුළුවන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි.

🍤 ඉස්සන් ආහාරයට ගැනීමත් ගැටලුවක් නෙවෙයි, නමුත් ඇය ආහාර ගත් විගසම විටමින් C ලබාගැනීම. එක්සත් ජනපදයේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අත්හදා බැලීම් වලදී සොයා ගත් පරිදි මෘදු කටු වැනි ආහාර වල පොටෑසියම් ආසනික් සංයෝග පහක සාන්ද්‍රණය ඉතා ඉහළයි. එවැනි නැවුම් ආහාර මිනිස් සිරුරට විෂ සහිත බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත්, විටමින් C ලබා ගැනීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වන අතර විෂ නොවන මූලද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය බවට වෙනස් වෙනවා.

🍤 ආසනික් විෂ වීමෙන් කුඩා රුධිර නාල වලට අංශභාගය ඇති විය හැකයි. එම නිසා ආසනික් විෂ වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ කන්, නාසය, මුඛය සහ ඇස් වලින් ලේ ගැලීමේ ලක්‍ෂණ පෙන්නුම් කරනවා.

🍤 එසේ නම් විටමින් C ගන්නා විට ඉස්සන්/කකුළුවන් ආහාරයට ගන්න එපා.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW