දුම්රියේ ගැටි තරුණයෙකු ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
By krishani
රත්ගම - විජයරත්න මාවත ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටුණු තරුණයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ඔහු අවුරුදු 22ක් වු ගම්මැද්දෙගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |