මෙරටින් හදිසියේම හමුවූ බිහිසුණු මළ සිරුර..

Sri Lanka Police Crime Branch Criminal Investigation Department
By Sithumini Jul 20, 2024 08:16 AM GMT
Report

නාඳුනන මළසිරුරක් දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා

. පුද්ගලයෙකු තලංගම පොලීසිය දැනුවත් කර තිබුණේ අද (20) උදෑසන මෙම මළසිරුර දැක දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ශරීර සුවතා මංතීරුව අසලදී.

වයස අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.