ඉණෙන් පහල නැති මළ සිරුරක් කැළණි ගඟෙන් හමුවෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 18, 2022 06:05 AM GMT
Report

ඉණෙන් පහළ කොටස නැති පුද්ගල මළ සිරුරක් වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ කැළණි ගං ඉවුරේ තිබියදී හමුවී තිබෙනවා.

පොලිසිය සදහන් කරගන්නේ, මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now