වෙඩි තැබිමකින් 11ක් ජිවිතක්ෂයට - 15කට තුවාල.. (විදෙස් පුවත්)

United Russia
By krishani Oct 16, 2022 07:08 AM GMT
krishani

krishani

in ලෝකය
Report

රුසියාවේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හමුදා පුහුණුව ලබමින් සිටි ආධුනිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇත්තේ.තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇත.

යුක්රේන - රුසියා දේශසීමාවේ නිරිතදිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරක දී මෙම වෙඩි තැබීම සිදුව ඇත අතර පුහුණුව ලබමින් සිටි පිරිස අතරට පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join