බෝට්ටුවක් පෙරලී යාමෙන් 11ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්..

By krishani Sep 09, 2022 07:15 AM GMT
krishani

krishani

in ලෝකය
Report

මගී බෝට්ටුවක් පෙරලී යාමෙන් බ්‍රසීලයේ පුද්ගලයින් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරාජෝ දූපතේ සිට බ්‍රසීලයේ උතුරු දිග පිහිටි පාරා නගරය වෙත ගමන් කළ බෝට්ටුවක් මෙලෙස පෙරලී තිබෙන්නේ.

මෙහිදී දියේ ගිලුණු පුද්ගලයින් 63 දෙනෙකු ගලවාගෙන ඇති අතර තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join