අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැති මළ සිරුරක් හමුවේ..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Matara
                
                                                
                    Sri Lanka
                
                                                
                    Death
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    මාතර පොලිස් වසමේ මැද්දවත්ත ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී ඇත.
පොලීසියට ලද පණිවිඩයක් අනුව ඊයේ(23) උදෑසන මෙම මළසිරුර සොයා ගෙන තිබේ .
මියගිය පුද්ගලයා උස අඩි 05 අඟල් 04ක් පමණ වන සිහින් සිරුරක් සහිත තළෙළු පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
 
                 
                 
                                             
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    